Read This Post

SL ට්‍රොනික්ස් ඇරඹුම

ඔන්න හාහාපුරා කියල SL ට්‍රොනික්ස් බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්න කියල තමයි හදන්නෙ. මේකෙ දැන් වෙනකොට ලියන්න දෙන්නෙක් ඉන්නව. එක්කෙනෙක් මම අනිත් කෙනා තවම බ්ලොග් කලාවට ආධුනිකයෙක් වෙන ලෙෂාන් අයිය. මේකෙ ඉදියෙදි ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයට සම්බන්ධ අළුත් දැනුම ඔයාල එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනව. ඊට අමතරව වෙන වෙන තාක්ෂණික කරුණුත් බෙදාගන්න තමයි හිතන් ඉන්නෙ.
<දැනට නවතිනව>
<ජය වේවා...>

Spread The Love, Share Our Article

Related Posts

No Response to "SL ට්‍රොනික්ස් ඇරඹුම"

Post a Comment